වසර අවුරුදු 06ක පමණ දැරියක අපහරණය කර ඝාතනය කළ බව කියන 16 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය පැවසුවේ සාම්පූර්, නීනන්කේනි කැලෑ ප්‍රදේශයේ වළදමා තිබූ දැරියගේ මළ සිරුර සොයා ගත් බවයි. ත්‍රිකුණාමලය රෝහලේ තැන්පත් කර ඇති මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණය අද සිදු කිරිමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු සාම්පූර්, නීනන්කේනී ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු අද මූතූර් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව සාම්පුර් පොලිසිය පැවසුවේය.
තවත් දැරියක් අපහරණය කර මරා දමයි