ට්රම්ප්ගේ මුස්ලිම් විරෝධී තීරණයට අධිකරණයෙන් තහංචියක්…. January 29, 2017 මුස්ලිම් රටවල් හතක පුරවැසියන්ට ඇමරිකානූ විසා ලබාදීම අත්හිටුවමින් ට්රම්ප් නිකුත් කල නියෝගය ඇමරිකානු අධිකරණය විසින් තාවකාලිකව අත් හිටුවා ඇති බව අපට වාර්තා වේ.