අලුත් බෝලයක් ගන්න සල්ලි නැතුව අපි ගියේ සතොසට – දිල්ශාන් තම ජිවිතයේ අනුවේදනීය කතාවක් හෙළිකරයි.. (Video) January 29, 2017 කළුතර විදුහලෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය ජයගත් ටි.එම් දිල්ශාන් තම ක්‍රිකට් ජීවිතයේ කවුරුත් නොදත් රහසක් කළුතර විදුහලේ වර්තමාන සිසුදරුවන් අතරේ හිදිමින් මාධ්‍යයට හෙළිකළ අපුරු වීඩියෝවක් අපට ලැබී ඇත.