අමාත්‍යවරුන්ගේ විදේශ සංචාර 86 ක් සඳහා රුපියල් මිලියන 81ක්ද, මන්ත්‍රීවරුන්ගේ විදේශ සංචාර16 ක් සඳහා රුපියල් මිලියන 27ක්ද වැයවී ඇතැයි අග්‍රමාත්‍යවරයා ලබාදුන් වාර්තාවෙන් පෙන්වා දෙයි.
September 23, 2016
මැති ඇමතීන්ගේ විදෙස් සංචාර සඳහා මිලියන 108ක් වැය කරලා
2016-09-23T08:24:00+05:30
sandeshaya
politics|