රජය මගින් සිදුකරන ව්‍යාප්ෘති නිමකල පසු මැති ඇමතිවරුන් ඇතුලු නායකයින්ගේ නම් යොදා දැන්වීම් පුවරු සවි නොකල යුතු බව ගෝඨාභය මහතාගේ නියෝගයක් ලෙස පසුගිය දිනවල සමාජ ජාල ඔස්සේ ප්‍රචාරය විය. ඒ සමගම තරුණයන් පිරිසක් විසින් එම පුවරු ගලවා ඒ වෙනුවට රාජ්‍ය ලාංචනය යොදන අයුරුද දක්නට ලැබුනි. කෙසේ වෙතත් එය විහිලුවක් බවට පත් කරමින් නැවතත් පුරුදු විදියටම නායකයින්ගේ නම් යොදමින් දැන්වීම් පුවරු සකස් කර තිබෙන අයුරු දැක්වෙන චායාරූපයක් සමාජ ජාලාවල සැරිසරන්නට විය.
රාජ්‍ය ලාංචනය තියෙනවනේ, අවුලක් නෑ