September 21, 2016

තාම වයස 24යි, සුපිරි වේග පන්දු ක්‍රීඩක Mohammad Amir විවාහ වෙයි

left arm fast bowler Mohammad Amir
පකිස්තානයේ සුපිරි වේග පන්දු යවන්නා left arm fast bowler Mohammad Amir ළඟදී දවසක විවාහ වෙලා තියෙනවා. අමීර්ට තාමත් වයස අවුරුදු 24 යි. ඔහු විවාහ වූ තරුණියට වයස 24යි.
ඊයේ දවසේ ලාහෝර් ප්‍රදේශයේ පිහිටි සුපිර් හෝටලයකදී Mohammad Amirගේ විවාහ උත්සවය පැවැත්වුණා. ඒ වගේ අදත් එම හෝටලයේම විවාහ උත්සවය සමරනවා.
Mohammad Amir කියන්නේ ලඟදි පකිස්තාන් කණ්ඩායමට එකතුවෙලා දක්ෂකම් පෙන්වලා වේගයෙන් ඉදිරියට ආපු ක්‍රීඩකයෙක්. වමතින් වේග පන්දු යවන මොහුට ඉන්දියාවේ විරාට් කෝලි සිය පිත්ත පවා පරිත්‍යාග කළේ Mohammad Amirගේ දක්ෂතාවය නිසා.
left-arm fast bowler Mohammad Amir
left-arm fast bowler Mohammad Amir
left-arm fast bowler Mohammad Amir
left-arm fast bowler Mohammad Amir
left-arm fast bowler Mohammad Amir
left-arm fast bowler Mohammad Amir
left-arm fast bowler Mohammad Amir
left-arm fast bowler Mohammad Amir