රජයේ වාහන අවභාවිතා කිරීම සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගත් ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා ඔක්තෝබර් 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (28) නියෝග කළේය
September 29, 2016
ජයන්ත සමරවීර රිමාන්ඩ්
2016-09-29T07:45:00+05:30
sandeshaya
police|politics|