මේ ඇසූ ඇතැම් අය අසා තිබුනේ මෙලෙස ගරහන්නේ ඔහුට අම්මා කෙනෙකු නැති නිසාද යන්නයි. ඔහුගේ ෆේස් බුක් පිටුව පිරීක්සීමේදී මීට හාත්පසින්ම වෙනස් කරුණක්
සොයාගත හැකි විය.
සිය වෘත්තිය ජීවිතයේදී අම්මා ගැන ඕනෑම කුණුහරුපයක් කියන්නට ඔහු පෙළැඹුණද
ලෝකය වෙත සිය ප‍්‍රතිරූපය පෙන්වන ෆේස් බුක් පිටුවේ ඔහු වැඩිපුරම වපුරා ඇත්තේ මව් සෙනෙහස වීම
විශේෂත්වයකි.
ඔහු
පියා ගැන සහෝදර සහෝදරියන් ගැන හෝ මිතුරන් ගැන කිසිවක් සඳහන් කර නැති එම පිටුවේ
මෑණියන්ගේ සෙනෙහස අගය කරන පෝස්ටු 5 කට වඩා පළ කර ඇත.
මව්වරුන්ගේ දිනය ගැන,මවගේ උපන්දින සැමරුමට එන්නට බැරිවීම ගැන, කුඩා කාලයේ මව තමා නැළවූ ආකාරය, මව තමා ගැන ආඩම්බර වන ආකාරය ආදී වශයෙන් එම පෝස්ටු පළකර ඇති අතර ඒවාට ප‍්‍රතිචාර දැක්වූ අය ඔහු මවට දක්වන අසීමිත ආදරය ගැන සංවේදී වී අදහස් දක්වා ඇත.
ඒ අයට ඔහුගේ රැප් ගීතය ඇසූ පසු කුමක් සිතේවිද?