September 7, 2016

බුකියේ වැඩ්ඩෝ ඊයේ මැච් එක ගැන තැබූ සටහන්



ඊයේ මැච් එක ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ. දන්නවනේ වෙච්ච දේ.
අපේ රටේ ක්‍රිකට් ගැන නිතර නිතර බුකියේ ඉන්න අය එයාලගේ Pageවල  එක එක අදහස් සටහන් කරනවා. ඉතින් ඊයේ මැච් එක ගැනත් එයාලා අදහස් පළකරලා තිබුණා.

ඔයාලා දන්නවනේ මේ ඉන්න අයගේ දැනුම මාරයි කියලා හිතෙන තරමට මෙයාලා අදහස් ප්‍රකාශ කරනවා. ගහන්න ටීම් එකට දාන්න ඕනේ මොන ක්‍රීඩකය ද ගරුත්වය දෙන්න ඕනේ කාටද, මඩ ගහන්න ඕනේ කාටද කියලා එයාලා හොඳට දන්නවා.

සමහර වෙලාවට එයාල මේ දාන දේවල් වලින් එයාලගේ දැනුම මනින්නත් පුළුවන්. මොනා වුණත් ඒ අය කරන්නේ පුදුම වැඩ තමයි. මේ ඊයේ මැච් එක ගැන බුකියේ කියපු දේවල්.