ආක්ටික් සාගරයේ වෙසෙන තල්මසෙකුගේ චර්යාව ඩ්‍රෝන් කැමරාවකට හසුවුන හැටි October 26, 2016 ආක්ටික් සාගරයේ වෙසෙන තල්මසුන් විශේෂයක් තමයි Bowhead තල්මසුන් කියන්නේ. මේ තල්මසුන් ව කැනේඩියානු විද්‍යාඥයෝ ඩ්‍රෝන් කැමරා යොදාගෙන පටිගත කර තිබුණා. එතරම් ගැඹුරු නැති මුහුදේ මේ තල්මසුන් පිහිනන ආකාරය තමයි මේ.