සමාජ ජාලා හරහා සමහර පුද්ගලයන් ඉතා ජනප්‍රිය වෙනවා. සමහර පුද්ගලයන් ගොඩක් නා ගන්නවා. ඒ කියන්නේ මඩ හොඳේ.
Instagram හරහා වේගයෙන් ජනප්‍රිය වූ පුද්ගලයෙක් ගැන තමා මේ කියන්න යන්නේ.
ඔහු පකිස්තානයේ, ඉස්ලාබාද් නගරයේ තේ කඩයක් තේ හදන තරුණයෙක්.
ඔහුගේ ඇස් දෙක නිල්ම නිල් පාටයි. ඒ වගේම ගොඩක් ලස්සනයි.
ඉතින් මේ තේ කොල්ලව දැක්ක තරුණියක් ඡායාරූපයක් අරගෙන එයාගේ instagram එකේ දාලා. ඇය සටහනක් දාලා කියලා තියෙනවා. “ලෝකේ කඩවසම්ම තේ කොල්ලා මම හොයාගත්තා” කියලා.
මේ ඡායාරූපය බොහෝ දුර ගිහින් ගොඩක් දෙනා අතර share වෙලා. තරුණියන් ගොඩක් දැන් මේ තේ කඩේට එනවලු. හැබැයි තේ බොන්න නෙමේ කඩවසම් තේ කොල්ලව බලන්න.
බලන්නකෝ කොහොමද කියලා කොල්ලගේ හැඩ…