October 19, 2016

පිටසක්‌වල ජීවීන් ගැන විමර්ශනය කරන විශේෂඥයා අබිරහස්‌ ලෙස මියයයි

max spiers
පිටසක්‌වල ජීවීන් ගැන විමර්ශනය කළ බ්‍රිතාන්‍යය විශේෂඥයකු වු max spiers පෝලන්තයේදී අබිරහස්‌ ලෙස මිය ගොස්‌ ඇත.
ඔහුගේ මව පැවසුවේ සතුරන් තම පුත්‍රයා ඝාතනය කළ බවයි.
මැක්‌ස්‌ ස්‌පියර්ස්‌ මිය යැමට දින කීපයකට පෙර පිටසක්‌වල ජීවින් ගැන විමර්ශනය කරන තවත් බ්‍රිතාන්‍ය විමර්ශකයකු පැවසුවේ මැක්‌ස්‌ ස්‌විපර්ස්‌ අනතුරුදායක තත්ත්වයකට මුහුණ පා ඇති බවයි.
පෝලන්තයේ සාතන්වරුන්ගේ කණ්‌ඩායමක්‌ තම පුත්‍රයා මරා දමා ඇති බව ස්‌විපර්ස්‌ගේ මව වු වැනේසා බේට්‌ස්‌ බ්‍රිතාන්‍ය මාධ්‍ය අමතා හෙළි කර ඇත.
Max Spiers. A man who went to school with Orlando Bloom texted his mum to say 'If anything happens to me, investigate' just days before his mysterious death. See NATIONAL story NNDEAD. Max Spiers, 39 was found dead on a sofa in Poland, where he had gone to give a talk about conspiracy theories and UFOs. He was ruled to have died from natural causes despite no post-mortem examination being carried out on his body. But his dark investigations into UFOs and government cover-ups may have made him enemies who wanted him dead, says mother Vanessa Bates, 63. In a chilling text message to his mum just days before his death, Max wrote: "Your boy's in trouble. If anything happens to me, investigate."
UFO Expert Max Spiers is found dead on a sofa in Poland
NINTCHDBPICT000275212431
NINTCHDBPICT000275212475
NINTCHDBPICT000275212476
NINTCHDBPICT000275212493