විදුලි වාහන Electric vehicle ආරෝපණය කිරීම සඳහා නව ගාස්තු ක‍්‍රමයක් සහ ඒ සඳහා ඉලෙක්ට්‍රෝනික කාඩ් පතක් හඳුන්වාදීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් කැලණිතිස්ස විදුලි බලාගාර පරිශ‍්‍රයේදී සිදුකෙරිණි.
මෙමගින් කාර්ය බහුල සහ කාර්ය බහුල නොවන යන අවස්ථා දෙකේදීම විදුලි වාහන හිමිකරුවන්ට අපහසුවකින් තොරව අවම මිලක් යටතේ සිය වාහන ආරෝපණය කරගැනීමට පහසු මෙන්ම සරල ක‍්‍රියාදාමයක් හඳුන්වාදී තිබෙන බව අමාත්‍යාංශය පවසයි.
නව ඉලෙට්‍රෝනික කාඩ් පතක් හඳුන්වාදුන් අමාත්‍ය සියඹලාපිටිය මහතා පවසා සිටියේ විදුලි වාහන හිමිකරුවන්ට මේ ආකාරයෙන් වඩාත් පහසු සරල මෙන්ම අවම අය ක‍්‍රමයක් හදුන්වාදීම මගින් ජනතාව විදුලි වාහන භාවිතය වෙත යොමුකිරීම වඩාත් පහසු බවයි.
නව අය ක‍්‍රමය
අධිවේගී ආරෝපණය
අධිවේගී ආරෝපණය
කාණ්ඩය යොදාගනු ලබන කාලය යෝජිත අයක‍්‍රමය (රු/කි.වො.)
සාමාන්‍ය (පෙ.ව.5.30 – ප.ව. 6.30) 50
කාර්ය බහුල (ප.ව.6.30 -ප.ව.10.30) 70
කාර්ය බහුල නොවන (ප.ව10.30-පෙ.ව.5.30) 30
සාමාන්‍ය (පෙ.ව.5.30 – ප.ව. 6.30) 50
කාර්ය බහුල (ප.ව.6.30 -ප.ව.10.30) 70
කාර්ය බහුල නොවන (ප.ව10.30-පෙ.ව.5.30) 30
සාමාන්‍ය ආරෝපණය
කාණ්ඩය යොදාගනු ලබන කාලය යෝජිත අයක‍්‍රමය (රු/කි.වො.)
සාමාන්‍ය (පෙ.ව.5.30 – ප.ව. 6.30) 30
කාර්ය බහුල (ප.ව.6.30 -ප.ව.10.30) 55
කාර්ය බහුල නොවන (ප.ව10.30-පෙ.ව.5.30) 20
කාණ්ඩය යොදාගනු ලබන කාලය යෝජිත අයක‍්‍රමය (රු/කි.වො.)
සාමාන්‍ය (පෙ.ව.5.30 – ප.ව. 6.30) 30
කාර්ය බහුල (ප.ව.6.30 -ප.ව.10.30) 55
කාර්ය බහුල නොවන (ප.ව10.30-පෙ.ව.5.30) 20