October 22, 2016

දේශපාලනඥයෙකු ව්‍යාපාරිකයෙකුගේ පුතෙකුට පහරදෙයි?

දේශපාලනඥයෙකු ව්‍යාපාරිකයෙකුගේ පුතෙකුට පහරදෙයි? 
කඩුවෙල, විලත්ගමුවේ නිවසක රාත්‍රී භෝජන සංග්‍රහයක දී අයිස්ක්‍රීම් ඇගේ ගෑවුණු සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රාදේශිය දේශපාලනඥයෙකු තම පුතාට පහර දුන්නැයි කඩුවෙල ව්‍යාපාරිකයෙක් පොලීසියට පැමිණිලි කර ඇත.
15 හැවිරිදි එම දරුවා රෝහල් ගත කර තිබේ. 
තමා මෙම දරුවාට පහර නොදුන් බව දේශපාලනඥයා කියයි.