October 4, 2016

සෝලංගආරච්චිගෙන් කටමැත දොඩන ඒකාබද්ධයේ උදේනිට අභියෝගයක්……..

Image result for solangaarachchi
පසුගිය දිනවල විපක්ෂයේ සංසදයක් යනුවෙන් බෝඩ් ලෑල්ලකට මුවාවෙමින් මාධ්‍ය සංදර්ශනයක නිරතවූ උදේනි අතුකෝරලට හැකිනම් තමන් සමග ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස  නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභික ප්‍රසන්න සොලංගආරච්චි අභියෝග කර ඇත..
 තම මුහුණු පොත මගින් ඔහු එම අභියෝගය කර ඇති අතර උදේනිට එය බාරගැනීමට කොන්දක් නොමැතිනම් තවදුරටත් කටාසගෙන ඉන්න යයිද සෝලංගආරච්චි වැඩිදුරටත් සදහන් කර ඇත…..
එම වීඩියෝව පහතින්……