ලොව සුපිරිම මෝටර් රථ නිෂ්පාදනය කරන සමාගමක් වන BMW සමාගම අනාගත යතුරු පැදිය මේ වන විට නිර්මාණය කරලා තියෙනවා.
මේ සුපිරි යතුරු පැදියට නම් තාම නමක් නැහැ.
මේ යතුරු පැදියේ විශේෂත්වය තමයි ස්වයං පාලනයකින් මෙය පාලනයවීමයි.
අදාළ යතුරුපැදියට නවතම ස්මාර්ට් ඇස් ආවරණයක් ද හිමිවෙනවා.
එය පැළද යතුරුපැදිය ධාවනය කරද්දි අනතුර ගැන සංඥා නිකුත් කරන බැවින් යතුරු හරිම ලේසියෙන් පාලනය කරගන්න පුළුවන්.
ඉතිං මේ ගැන කියනකොටම හිතෙනවානේ මේක නම් හීනයක් කියලා.
ඒ සිහින යතුරු පැදියේ වීඩියෝව පහතින් බලන්න…