කළු සල්ලි භාවිතය නැති කිරීම සඳහා රුපියල් 500 සහ 1000 නෝට්ටු භාවිතය තහනම් කිරීමට ඉන්දියාව පියවර ගත්තා.
දෙසැම්බර් මාසය අවසන් වෙන්න කළින් එම මුදල් තැපැල් කාර්යාලයට හෝ බැංකුවලට තැන්පත් කරන ලෙස ඉන්දීය රජය ජනතාවට නියෝග කළා.
මේ අනුව ජනතාව රුපියල් 500 සහ 1000 නෝට්ටු දීලා අදාළ වටිනාකමට වෙනත් මුදල් අරගෙන යනවා. මේ නිසා මුදල් හුවමාරු කරගන්න ඉන්දියාවේ දිගු පෝලිම් දකින්න පුළුවන්.
ATM මැෂින් ගාව ගොඩක් දිගු පෝලිම් දකින්න ලැබෙන අතර දිල්ලියෙදී මෙලෙස පෝලිමක සිටි කාන්තාවකට කේන්ති ගිහින් උද්ඝෝෂණයක් කරලා.
ඒ අලුත් නීතියට එරෙහිව…
උද්ඝෝෂණය ඇය සිදු කළේ ඇඳගෙන හිටපු ටි ෂර්ට් එක ගලවලා.
ATM එක ගාව හිටිය අරක්ෂයකයා පොලිසියට කතා කරාට පසුව මැයව අත්අඩංගුවට අරගෙන.