විශ්ව රූ රැජණ තරඟය වෙනුවෙන් මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ ජයති ද සිල්වා වන අතර විසිහය හැවිරිදි රූමත් තරුණියක වන ඇය කොළඹ ප්‍රදේශයේ පදිංචිකාරියකි. මේ වනවිට විශ්ව රූ රැජණ තරඟයට සහභාගී වීමට ඇය පිලිපීනයේ රැඳී සිටිනවා.
මෙම තරගයේ අවසන් මහා තරඟය පැවැත්වීමට නියමිතව ඇත්තේ අද( 30 ) දින වන අතර තරඟයේ අවසන් 12 අතරට ඇයව ඇතුළත් කිරීම සඳහා http://vote.missuniverse.com වෙබ් අඩවියට ගොස් මනාපය පළ කිරීමට හැකි අතර නැතහොත් ට්විටර් අඩවියේ Miss Universe හෑෂ් ටැගය භාවිතා කිරීමට හැකිවනවා.