September 28, 2016

ජීවිතයක් රැකගන්න ලේ බිදක් දන්දෙන්න



දිවංගත කන්නන්ගර ශ්‍රීමතාණන් අනුස්මරණය කරමින් බොරැල්ල කන්නන්ගර විදුහලේ 2009 ආදිශිෂ්‍ය කණ්ඩායම සංවිධානය කරනු ලබන මහා ලේ දන්දීමේ පිංකමට 2016.10.13 කන්නන්ගර විදුහලේදී උදැසන 9 සිට සවස 3 දක්වා පැවැත්වේ.