ලොව විශාලතම නිල් පුෂ්පරාගය ලෙස සැලකෙන්නේ ‘ඔස්ට්‍රෝ’ කියන නිල් මැණික.
කැරට් 9,381 ක් ඒ කියන්නේ කිලෝ ග්‍රෑම් 2 ක් විතර බර මේ මැණික සොයාගෙන තියෙන්නේ 1980 දී බ්‍රසීලයෙන්.
ඒ බ්‍රිතාන්‍ය ව්‍යාපාරික මැක්ස් ඔස්ට්‍රෝ විසින්.
මේ මැණික ලන්ඩනයේ ස්වභාවික ඉතිහාසය පිළිබඳ කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තැබීමට නියමිතයි.