September 29, 2016

ලංකාවට ගෙන්වපු සුපිරිම මෝටර් රථයේ නොදන්නා පැත්ත

Image result for Rolls Royce Wraith
මීට දවස් කිහිපයකට කළින් ලොව සුපිරිම ධනවතුන් පාවිච්චි කරන සුපිරිම මෝටර් රථයක් කොළඹ වරායට ගොඩබෑවා කියපු පුවත අපි ඔයාලට කිව්වනේ. ලොව සුපිරිම ධනවතුන් අතර පමණක් අතගැවසෙන Rolls Royce සමාගමට අයත් Rolls Royce Wraith කියන මේ මෝටර් රථය පිළිබද තොරතුරු අපිට වාර්තා වුණා. ඒ් තොරතුරු අනුව නම් මේ සුපිරි මෝටර් රථය ගෙනල්ලා තියෙන්නේ කාටවත් අලෙවි කරන්න නෙමේ, තනි පුද්ගලයෙක්ගේ පාවිච්චියටයි.
ඒ වගේම මේ මෝටර් රථයේ විස්තර සහ ඡායාරූප පහතින් බලන්න…
Engine is V12 and Turbocharged
Engine Capacity 6.6 litres (6600cc)
Engine power is 624 hp (465 kW)
Torque 800 N·m
Transmission : 8 speed Automatic
This can go 0-100 km/h in 4.6 seconds
Top speed is approximately 250km/h