September 22, 2016

දුමින්දගෙන් අභියාචනයක්

දුමින්දගෙන් අභියාචනයක්
මරණ දඬුවමට ලක්ව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා විසින් අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.
ඔහු මෙලෙස මරණ දඬුවමට ලක් වූයේ අධිකරණය විසින් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවෙහි තීන්දුව ප්‍රකාශ කිරීමත් සමග යි.
දුමින්ද සිල්වා මහතා රඳවා ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේ ය.