September 9, 2016

දෙමටගොඩ චමින්දට අලුත් නවාතැනක්!

හාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේදී වැරදිකරුවකු වූ දෙමටගොඩ චමින්ද නමැති අය අද පෙරවරු 8.45 පමණ මහනුවර, පල්ලෙකැලේ පිහිටි බෝගම්බර බන්ධනාගාරය වෙත ගෙනඑන ලදී.