ඉන්දියාව හා නවසීලන්තය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ කොල්කටා හී පැවත්වෙන අතර පලමු ඉනිම නිමා වූයේ ඉන්දියානු කන්ඩායම ලකුණු 316 ක් ලබා ගැනීමෙන් පසුවයි. මෙවර ලකුනු අතරට පැමිනීමට හැකි වූයේ Pujara(87), Rahane(77) සහ Saha(54) ට පමනි. ඉන්දියානු සුපිරි ක්‍රීඩක විරාට් කෝලි ලකුනු 9 ක් ලබා සිටියදී Boult එවු පන්දුවකට Latham හට උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියේ මෙම තරඟාවලියේ තුන්වන වරටත් අසාර්තක වෙමින්ය. කාන්පූර් හී පැවති ප්‍රථම ටෙස්ට් තරඟය ජය ලබා ගත්තද ඔහුට ලබා ගත හැකි වූයේ ලකුනු 9 ක් සහ 18ක් පමනි.
October 1, 2016
කෝලි නැවතත් අසාර්තක වේ (2nd Test - India v New Zealand)
2016-10-01T13:00:00+05:30
Sinhala Sandeshaya
sport|