නිමල් ලෙව්කේට ජනපති ආරක්ෂක උපදේශක තනතුරක් October 06, 2016 විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් ලෙව්කේ මහතා ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධ උපදේශකවරයා වශයෙන් පත්කර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සදහන් කරයි. ඔහු විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරියෙකු ලෙසද කටයුතු කළේය.