October 4, 2016

ඉක්මන් තීරණයක් නිසා පුංචි දැරියක් වාහනයක හැප්පුනු හැටි – සංවේදී දර්ශනය සහිතයි

Accident
රිය අනතුරු Accident නිසා දවසින් දවස නැතිවෙන මිනිස් ජීවිත සංඛ්‍යාව සුළුපටු නැහැ.
අත්දැකීමෙන් වගේම ප්‍රවෘත්ති වලින් ඔයාලා ඒවා දකිනවා අහනවා ඇති.
ජීවිතය කියන්නේ මොකක්ද කියලාවත් හරියට තේරුම් නොගත්ත පුංචි දරුවනුත් රිය අනතුරු වලින් පහුගිය කාලයේ මියගිය හැටි අපි කවුරුත් දැක්කා.
මේ ඒ විදිහේ සිදුවීමක් විදේශීය රටක සිදුවුනු හැටි.
කුඩා දරුවෙකු වෑන් රථයක ගැටෙන මේ වීඩියෝ එම වාහනයේ සවිකර තිබෙන කැමරාවේ සටහන් වුනු හැටි පහතින් බලන්න….
සංවේදී වීඩියෝ දර්ශන….