October 13, 2016

බයික් වලට ආදරය කරපු කේසර කුලියාපිටියම හඬවමින් බයික් එකෙන් අවසන් ගමන යයි

deth
ජීවිතයේ නොහිතන මොහොමතක අපි කාටවුනත් සමුගන්න සිද්ධ වෙනවා.
ඒ විදිහට නොහිතපු මොහොතක ජීවිතයෙන් සමුගෙන යන්න කුලියාපිටියේ වැවගම දීයාවල පැත්තේ පදිංචි කේසර හිරන්තටත් සිද්ධ වුණා.
කේසරට වයස අවුරුදු 17යි.
ඔහු යතුරුපැදි වලට හුගක් ආදරේ කරපු කෙනෙක්.
ඉතිං තමන් ආසම කරන තමන්ගේ යතුරුදියෙන් කේසර ගමනක් යමින් ඉන්න කොට හදිසි අනතුරකට ලක්වුණා.
ඒ කිව්වේ ලොරි රථයක් කේසරව යටකරගෙන ගිහින්.
කේසරව යටකරගෙන ගිය ලොරි රථ රියදුරා පැනලා යන්න හදද්දි කේසරත් එක්ක තවත් යතුරු පැදියකින් ආපු එයාගේ යහළුවා ලොරිය පිටුපසින් හඹා යනකොට මේ රියදුරා කේසරගේ මිතුරාගේ යතුරුපැදිය ධාවනය වෙන පැත්තටත් ලොරිය කිහිපවරක්ම හරස් කරලා.
එහෙම හරස් කරලා ලොරිය රථ රියදුරා පැනලා ගියත් නාරම්ල පැත්තේ තරුණයින් පිරිසක් ලොරිය පිටුපසින් ගගිහිල්ලා පොලීසියත් එක්කම රියදුරා අල්ල ගත්තා.
කොහොමවුනත් අවසානයේ කුලියාපිටියේ සාරානාත් විද්‍යාලයේ 12 ශ්‍රේණියේ ඉගෙන ගන්න කේසර හිරන්තගේ මේ හදිසි සමු ගැනීම එයාගේ යහළුවන්ට දරාගන්න බැහැ.
එයාලා තමන්ගේ යහළුවාගේ හදිසි මරණයට ශෝකය පලකරලා තිබුනේ මෙන්න මේ විදිහටයි.
14572397_310865955959919_5120462809744431789_n
14666118_214985428921436_6986225352421644145_n
14641999_712632022217102_4841307216963680183_n
13413056_287517571591376_724247425711426811_n
14670885_712632162217088_3574602930527000686_n
14222259_326618747681258_1368817046463022959_n
14463285_342978016045331_9100696795522867885_n
14581299_712632042217100_4864730545138023947_n
14581570_712632102217094_5796844027843478664_n
14724487_343466412673469_5170515903724875852_n
14572397_310865955959919_5120462809744431789_n

14666118_214985428921436_6986225352421644145_n

14641999_712632022217102_4841307216963680183_n
13413056_287517571591376_724247425711426811_n
14670885_712632162217088_3574602930527000686_n 14222259_326618747681258_1368817046463022959_n 14463285_342978016045331_9100696795522867885_n
14581299_712632042217100_4864730545138023947_n
14581570_712632102217094_5796844027843478664_n      14724487_343466412673469_5170515903724875852_n