October 13, 2016

“ට්‍ර්ම්ප් ජනාධිපති වෙන්න සුදුස්සෙක් නෙමෙයි” ඔබාමා

Barack Obama
ට්‍ර්ම්ප් ඇමරිකාවේ ජනාධිපති වෙන්න කොහෙත්ම සුදුස්සෙක් නෙමෙයි. ‍| Barack Obama
මෙහෙම කියන්නේ බරක් ඔබාමා.
ට්‍ර්ම්ප් කාන්තාවන් ගැන කරන ප්‍රකාශ හෙලාදකින අය, ට්‍ර්ම්ප්ව ජනාධිපති කරන්න හිතන එකත් විහිළුවක් කියල ඔබාමා කියනවා.
ඊට වඩා හොඳයි ලු රිපබ්ලිකන් පක්ෂය වෙන අපේක්ෂකයෙක් තෝරගත්ත නම්.
ට්‍ර්ම්ප් කරන ප්‍රකාශවලින් ලැජ්ජාව අමරිකාවටමයි කියල ඔබාමා මෙහිදී කියනවා.