තාත්තෙකුයි දුවෙකුයි ගත්තු ඇඟ කිලිපොලා යන ඡායාරූප පෙළක් October 28, 2016 Halloween එහෙමත් නැත්නම් මළවුන්ගේ මාසය කියන්නේ ලෝකේ ගොඩක් රටවල උත්සවාකාරයෙන් සමරන දවසක්. මේ දවස සමරන්න බ්‍රිතාන්‍යයේ තාත්තෙකුයි දුවෙකුයි ගත්තු ඇඟ කිලිපොලා යන ඡායාරූප පෙළක් තමයි මේ.