October 21, 2016

'උසාවිය නිහඬයි' වාරණය අවසන්

'උසාවිය නිහඬයි' වාරණය අවසන්
ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ 'උසාවිය නිහඬයි' චිත්‍රපටියට  පනවා තිබු වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ නොකිරිමට කොළඹ දිසා  විනිසුරු එම්.යූ.ගුණවර්ධන මහතා අද (21) නියෝග කළේය.
නඩුව ජනවාරි 19 වැනි දා යළි කැඳවීමට  නියමිතය.