ක්‍රිකට් Cricket තරග අතරතුර ක්‍රීඩකයින් ගැටුම් ඇතිකර ගැනීම මේ වෙන කොට විලාසිතාවක් වෙලා.
ඊට හොදම උදාහරණය මෑතකදී සිදුවුනු බංග්ලාදේශ සහ එංගලන්ත ක්‍රීඩකයින්ගේ වචන හුවමාරුව. එය හැමකෙනෙක්ගේම කතාබහට ලක්වුන සිදුවීමක් බවට පත් වුණා.
බංග්ලාදේශය සහ එංගලන්තය අතර ඊයේත් එවැනි වචන හුවමාරුවක් සිද්ධ වුණා.
ඒ ගැන මීට පෙර ඔබව දැනුවත් කළා.
දැන් අපි කියන්න යන්නේ ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර ඊයේ පැවැති අවසන් මහා තරගයේදී ද ලොකු වචන හුවමාරුවක් සිද්ධ වුණා.
මේ සිදුවීම ඇති වුනේ දකුණු අප්‍රිකානු ක්‍රීඩක මොහොමඩ් තාහීර් සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් අතරයි.
ඩේවිඩ් වෝනර් සහ තාහීර් අතර ඇතිවුනු වචන හුවමාරුව පහතින් බලන්න…