ගායන ශිල්පී Ranil Mallawarachchi ගේ දියණිය සිය කොන්ඩය පිළිකා රෝගීන් සදහා පරිත්‍යාගකර තිබෙනවා.
අනුපජා මල්ලවආරච්චි නැමති මෙම දියණිය සිය මව හා පියා වන රනිල් මල්ලවආරච්චි සමග දැනට ජීවත් වන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරයි.
අනුපජාගේ මව වන නිරාශා මල්ලවආරච්චි සහ පියාවන රනිල් මල්ලවආරච්චි ඒ පිළිබදව ඔවුන්ගේ ෆේස්බුක් ගිණුම්වල සටහන් තබා තිබෙනවා.