November 3, 2016

පණ්ඩිත් අමරදේව රෝහල්ගත කෙරේ

Image result for pandith amaradeva
ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව ශූරීන් රෝහල් ගත කර තිබෙනවා.
හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් නිසා ඩබ්ලිව්. ඩී. අමරදේව ශූරීන් මෙලෙස ශ්‍රී ජයවර්ධන පුර රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.
රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ මේ වන විට අවශ්‍යකරන ප්‍රතිකාර සඳහා යුහුසුළුව කටයුතු කරමින් සිටින බවයි.