November 8, 2016

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් සීමා කෙරේ

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් සීමා කෙරේ
අද (08) මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අලුත්ගම හා අම්බලන්ගොඩ අතර දුම්රිය ධාවනය සීමා කිරීමට සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ, බලපිටියේදී ඉන්ධන ප්‍රවාහන දුම්රියක් පීලිපැනීම හේතුවෙනි.