දකුණු අප්‍රිකා ක්‍රීඩා ලෝලීන් තෙවන T 20 තරගය නැරබීමට දහස් ගණනින් එකතු වුයේ එම තරගයයෙදී ඔහුන්ගේ වීරයෙක් වන ab ඩිවිලියස් නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සම්ප්‍රාප්ත වීම නිසාවෙන් වුවත් ඔවුනගේ එම ආශ්වාදය විනාඩි කීපයකට සීමාකළ ශ්‍රී ලංකා පිතිකරුවන් තරගයේ ජය සහ තරගාවලියේ ජය තමන් සතු කර ගත්තේ එක්දින තරගාවලියටද රතු එලි දල්වමිනි.
දකුණු අප්‍රිකා නායක ඩිවිලියස් ශ්‍රී ලංකා කණ්ඩායම පිලිබදවඅමුතු අන්දමේ අදහසක් දක්වා ඇත.
“අපිට හැගෙන විදියට ලංකාවට වඩා දක්ෂතා සහ හැකියාවන්ගෙන් පිරුන කණ්ඩායමක් අපිට ඉන්නේ,හැබැයි මේ වෙලාවේ හරිම අවදානම් කණ්ඩායමක් තමයි ලංකාව,තරුණයෝ ටික තදින්ම වැඩේට බැහැල ඉන්නේ අපි ඒ ගැන හොද අවදානයෙන් ඉන්නේ..”