සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පැවතී පළමු එක්දින තරගයෙන් කඩුලු 8ක අමිහිරි පරාජයක් ලබන්නට ශ්‍රී ලංකාවට අද සිදුවිය. කෙසේවෙතත් මේ අතරවාරයේ තුන්කොන් තරගාවලියක අවසාන මහා තරගයකට ප්‍රබල දකුණු අප්‍රිකාවට එරෙහිව සහභාගී වූ වයස 19න් පහල ලංකා කණ්ඩායම එම තරගාවලියේ ශුරතාව ජයගන්නට සමත්විය. ඒ අවසන් මහා තරගයේදී දකුණු අප්‍රිකාව ලකුණු 77කින් පරාජය කරමින්..
එම තරගයේ ලකුණු සටහන සහ පළමු එක්දින තරගයේ ලකුණු සටහන් වීඩියෝ සියල්ල පහතින් දක්වා ඇත..
වයස 19න් පහල තරගයේ ප්‍රතිපල….
එක්දින තරගයේ ලකුණු සටහන සහ වීඩියෝ සටහන්…..
ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා පළමු එක්දින තරගයේ ශ්‍රී ලංකා ඉනිම….
ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා පළමු එක්දින තරගයේ දකුණු අප්‍රිකා ඉනිම….