අනුර කුමාර දිසානායක පරාජයේ වගකීම භාරගෙන ජවිපෙ නායකත්වයෙන් ඉල්ලා අස්වන්නට යන බවට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රබලයෙකුවන විමල් වීරවංශ ඇමතිවරයාට සම්බන්ධ වෙබ් අඩවියකින් අද අනාවරණය කර තිබේ.එම පුවත පහත පරිදිය.
December 21, 2019
අනුර කුමාර නායකත්වයෙන් ඉල්ලා අස්වෙන බව විමල් හෙලිකරයි
2019-12-21T22:29:00+05:30
Sinhala Sandeshaya
politics|