බෝවන රෝග හඳුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීම සඳහා වන රාජ්‍ය රසායනාගාරයේ චීන අධ්‍යක්ෂ ලී ලින්ජුවාන්, දරුණු උග්‍ර ශ්වසන සින්ඩ්‍රෝමය සොයාගත් පළමු විද්‍යඥයා වන යා වන ෂොං නන්ෂාන් සමඟ වුහාන් වෛරසය පිළිබඳව අධ්‍යයනය කළ බව ප්‍රකාශ කර සිටි.
(SARS) 2002 දී ලෝකය අල්ලා ගත් කිරීටක වයිරසය සහ ඔහුගේ තවත් ප්‍රවීණයන් හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායම මේ දක්වා පැතිර ඇති රෝග පිළිබඳ අධ්‍යනය කරනු තිබෙන ප්‍රවිණයන් ය.
ඔවුන් විසින් සොයා ගෙන තිබෙන්නේ මෙම වෛරසය අධික උෂ්ණත්වයක් සහ ඇල්කොහොල් භාවිතයෙන් මර්දනය කර හැකි බව ය.ඔවුන්ගේ අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ කිරීටක වයිරසයක් වන වුහාන් වෛරසයට 57 ° C ට වඩා වැඩි උෂ්ණත්වයක නොනැසී පැවතිය හැකි බවත් මිනිත්තු 30 කින් එවැනි පරිසරයකදී මිය යන බවත්ය.75% ක් එතනෝල්, ක්ලෝරීන් අඩංගු විෂබීජ නාශක සහ පෙරොක්සියා ඇසිටික් අම්ලය ද මිශ්‍රණය වෛරසය තුරන් කිරීම සඳහා ඉතා ඵලදායී බව ඔවුන් සොයා ගෙන තිබේ.