සිමෙන්ති මිළ ඉහළ යාමට සමගාමීව ගොඩනැගිලි ඉදිකිරීම සඳහා වන පිරිවැය සියයට 3 කින් පමණ ඉහළ යනු ඇතැයි මොරටුව විශ්වවිද්‍යාලයේ වාස්තු විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ලලිත් ද සිල්වා මහතා පවසයි.
මහාචාර්යවරයා පවසන්නේ පිරිවැය ඉහළ යෑම නිසා ඉදිකිරීම් කටයුතුවල ප්‍රමාදයක් සිදුවිය හැකි බව ය.