September 16, 2016

යොවුන් පාර්ලිමේන්තුවේ හතරවැනි සැසිවාරය හෙට


යොවුන් පාර්ලිමේන්තුවේ හතරවන සැසිවාරය ලබන 17 වැනිදා පෙරවරු 10.00ට ආරම්භ කෙරේ.
මහරගම යොවුන් රඟහලේ පිහිටි විශේෂ පාර්ලිමේන්තු සභා ගර්භයේ දි දින දෙකක් සැසිය පැවැත්වෙන බව තරුණ සේවා සභාව සඳහන් කරයි.
ශ්‍රී‍්‍ර ලාංකික ශ‍්‍රමිකයන් විදේශ රැකියා සදහා යොමුකිරිම සම්බන්ධයෙන් මෙවර සැසිවාරයේදි විවාදය පැවැත්වීමට සූදානම් කර ඇති අතර එම පළමු සැසිවාරය විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ වේ.