ලොව වයස්ගතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා වූ දකුණු අප්‍රිකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ලින්ඩ්සේ ටකට් අභාවප්‍රාප්ත වෙයි.
අභාවප්‍රාප්ත වනවිට ඔහුගේ වයස අවුරුදු 97කි.
ටෙස්ට් ක්‍රිකට් තරග 9ක් ක්‍රීඩා කර ඇති ලින්ඩ්සේ ලකුණු 131ක් ලබා ඇති අතර කඩුලු 19ක් බිඳ හෙළා තිබේ.
