October 5, 2016

ආණ්ඩුව රට බෙදා වෙන් කිරීමේ න්‍යායපත්‍රයක - මුරුත්තෙට්ටුවේ හිමි (VIDEO)

ආණ්ඩුව රට බෙදා වෙන් කිරීමේ න්‍යායපත්‍රයක - මුරුත්තෙට්ටුවේ හිමි (VIDEO)
වර්තමාන රජය ඊළාම්වාදීන්ගේ හා බෙදුම්වාදීන්ගේ උවමනාවන්ට අනුව ශ්‍රී ලංකාව බෙදා වෙන් කිරීමේ න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කරමින් සිටින බව පැවිදි හඬ සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි.
උන්වහන්සේ මේ බව පැවසුවේ අද (04) පැවිදි හඬ සංවිධානය නාරාහේන්පිට අභයාරාමයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ කියාසිටියේ අද මාදුළුවාවේ සෝභිත හිමියන් ජීවතුන් අතර සිටියා නම් වත්මන් රජයට විරුද්ධව කටයුතු කරන බවයි.
වීඩියෝව පහතින්.