මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් නීතිපති උපදෙස් පතා යැවූ වාර්තාව නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත යොමුකරමින් පවසා ඇත්තේ එයට අපරාධ නීතිය යටතේ කටයුතු කරණ ලෙස කියාය..
ඒ අනුව අදාල වංචාව සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාශයත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් පරීක්ෂණ ආරම්බ කර ඇති අතර ඉදිරියේදී අදාල පුද්ගලයන්ගෙන් ප්‍රකාශ ලබා ගැනිමට නියමිතව ඇත.
කෙසේ වෙතත් බොහෝ දෙනෙක් සඳහන් කරන්නේ මෙය අධිකරණ විභාගයක් මිසි අපරාධ විමර්ශනයක් සිදුකළ නොහැකි බව කියාය.