මධ්‍යම යේමනයේ බාද්යා පළාතේ කළ රහස් මෙහෙයුමකදී තම සොල්දාදුවන් පිරිසකට හදිසි ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වුණු බවත් එයින් එක් සෙබළෙක් මියගොස් තවත් තිදෙනක් තුවාල ලැබූ බවත් ඇමෙරිකන් හමුදාව කියනවා.
ඇමෙරිකා හමුදා මධ්‍යම යේමනයේ සටන් වදිමින් සිටින්නේ ක්‍රියාත්මක උතුරු අප්‍රිකා අර්ධද්වීපයේ අල්කයිඩා ත්‍රස්ත සංවිධානය සමඟය.
ත්‍රස්තවාදීන් සිදුකළ ප්‍රහාරවලින් 57 දෙනකු මියගිය බවත් ඔවුන්ගෙන් වැඩි දෙනා කාන්තාවන් සහ කුඩා දරුවන් බවත් පුවත් සේවා වාර්තා කරයි.